බටහිර ඉන්දීය පිතිකරු Rovman Powell, එක් ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් තරඟ පිළිබඳ සාකච්ඡා, යාවත්කාලීන කිරීම් සහ විශ්ලේෂණයන් බහුලව හුවමාරු වන අතර, ඒ සඳහා ජනතාවගේ ප්‍රතිචාර ද රැසක් හිමිවනවා. මේ නිසාම ඇතැම් සමාජ මාධ්‍ය සටහන්, ඡායාරූප, වීඩියෝ නොමග යන සුළු අන්දමින් පළ කරනු ලබන්නේ සමාජ […]

Continue Reading

Fact Check: කොදෙව් වේග පංදු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් හදිසි අනතුරකින් මියගිය බවට ව්‍යාජ පුවතක්!

මෙරට බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. මෙරට මෙන්ම විදෙස් ක්‍රීඩකයන් පිලිබඳව තොරතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සොයා බලන බව පෙනී යන කරුණක්. පසු ගිය දිනෙක හුවමාරු වී තිබු දුක්බර පුවතකින් දක්වා තිබුනේ  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් නම් ක්‍රීඩකයා හදිසි අනතුරකින් ලෙවෙන් සමුගෙන ඇති බවක්. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යක් […]

Continue Reading