WhatsApp ගිණුම් හැක් කර සිදු කරන මුදල් වංචාවලින් ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩිජිටල් යුගයේ දී ද, සමාජ මාධ්‍ය හරහා ද, නොයෙකුත් අන්දමින් වංචාකරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල් වංචා සහගතව ලබා ගැනීමට කටයුතු කරනවා. මේ සඳහා වින්දිතයින් මූලිකව ම හසුවන්නේ මෙම වංචාකරුවන් භාවිත කරන උපක්‍රම තමන් හඳුනන පුද්ගලයින් හරහා ඔවුන් ද, නොදැනුවත්ව ම පැමිණීමයි. එවැනි වංචාවක් පිළිබඳ අප […]

Continue Reading