සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට Wion ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාව වාර්තා කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අළලා සමීක්ෂණයන් වූ බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රතිඵල සටහන් සංසරණය වනු ලබනවා. එමෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද, එවැනි ප්‍රතිපල නිකුත් කළ බවට සඳහන් කරමින් ද, නොමග යන අයුරින් සටහන් පළ වන අතර එලෙසින් පළ වූ මත විමසුමක සත්‍ය […]
Continue Reading