FACT CHECK: කොරෝනා සමඟ සටන් කරන ලොව හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි වූ බැව් ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළාද?

කොරෝනා දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉමහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම සේවාවන් අගයමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. එහෙත් මින් සමහරක්  සාවද්‍ය සටහන් බව කරුණු විමර්ශනවලදී තහවුරු විය. හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද […]

Continue Reading

හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම  ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]

Continue Reading