උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?
යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]
Continue Reading