මෙල්බර්න් ට්රෑම් රථයක අනුර කුමාර දිසානායකගේ දැන්වීමක් ප්‍රදර්ශනය කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකම ජන හමු පවත්වමින් සිටින අතර පසුගිය දා මෙල්බන්ර්හිදී ද හමුවක් පැවැත්වුවා. මෙල්බර්න් හි ට්රෑම් රථයක අනුරගේ රුව ප්‍රදර්ශනය කළ බව හඟවමින් සහ ඒ සඳහා ඇති විශාල මුදලක්, එම ට්රෑම් රථ හිමි Yarra ආයතනයට ගෙවා ඇති බවත් […]
Continue Reading