Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?
ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි. “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් […]
Continue Reading