TikTok නිර්මාතෘගේ වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝ වල අරමුණ වනුයේ සමාජයට යහපත් පණිවඩි ලබා දීමයි. කෙසේ වෙතත් මෙවැනි පළ කිරීම් වල ද, නොමග යන සුළු කරුණු ඇතුළත් වීම තුළින් සමාජය නොමග යන අවස්ථා ද, බහුලව දක්නට ලැබේ. එලෙසින් TikTok නිර්මාතෘගේ වීඩියෝවක් බවට සඳහන් කරමින් පළ […]
Continue Reading