‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]
Continue Reading