නීතිපති ගියේ නැත්නම් යවන හැටි අපි දන්නවා යනුවෙන් ඇමති ලාල් කාන්ත ප්‍රකාශයක් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක් පාර්ශවයක් නීතිපතිවරයාට පක්ෂවත් තවත් පාර්ශවයක් නීතිපතිවරයාට විරුද්ධවත් අදහස් පළ කරන වටපිටාවක් තුළ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශාල කතිකාවක් නිර්මාණය වී තිබේ. ඒ අතර, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත නීතිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ බව කියමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]
Continue Reading
