අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ නම් T20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ඇතුළත් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා ප්‍රසිද්ධ නිලියක් හා ඇයගේ හිතවතුන් කිහිපදෙනෙකුට මෙන් ම තවත් පුද්ගලයන් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙනවා. මේ අතර මෙලෙසින් […]

Continue Reading

FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]

Continue Reading