වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවන් වලදී උදව් උපකාර අවැසි මිනිසුන් සඳහා නන්දෙසින් උපකාර ලබා ගැනීමට මහඟු අත්වැලක් වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් මෙන්ම අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ඇතැම් අවස්ථා වලදී උදව් උපකාර කිරීම වැනි අරමුණු අභිබවා යමින් ෆේස්බුක් පිටු සහ සමුහ ජනතාව අතර ජනප්‍රිය කරවීමට එම සටහන් හුවමාරු වීමට සැලැස්වීමයි.  එවැනි […]

Continue Reading