ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading