මැදපෙරදිග රැකියා ලබා දෙන බවට පවසා සිදු කරන අවයව ජාවාරමක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හැඟවීමක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රටකට සංක්‍රමණය වී රැකියා කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ අතරින් මැද පෙරදිග බලා රැකියාවන් සොයා පිටත් වන පිරිස බහුල වේ. මෙවන් පසුබිමක් තුළ, මැදපෙරදිග කලාපයේ රැකියා ලබා දෙන බවට පවසා අවයව ජාවාරම්, මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් […]

Continue Reading

ගෑස් සිලින්ඩර් පිපිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂණ උපදෙස් මාලාවක්!

ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් මේ දින වල දැක ගන්නට ලැබෙනවා. තවමත් නිසියාකාරව මේ පිළබඳ තහවුරු වූ තොරතුරු නොමැති වීම හේතුවෙන් ජනතාව පසු වන්නේ ඒ පිළිබඳව විමසිල්ලෙන්. මෙවන් පසුබිමක ලංකාවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර් […]

Continue Reading

FACT CHECK: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වයස පිළිබඳව නව වර්ගීකරණයක් සිදු කර නැහැ!

එකසත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කළ බවට දැක්වෙන සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අලුතින් පුද්ගලයන්ගේ වයස් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇති බවට පළවූ සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ඉඳුනිල් […]

Continue Reading