Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!
2019 වසරේ අගභාගයේ සිට පසුගිය වසර කිහිපයේ ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාපත්ත වූ කොරෝනා වසංගත තත්වය මේ වන විට ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර මඟින් සැලකිය යුතු පාලනයක් අත්කරගෙන තිබුණ ද, අදටත් විවිධ ප්‍රභේද රෝගීන් බොහෝ රටවලින් වාර්තා වෙනවා. මෙම වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් දිගින් දිගටම පැවතුණා. මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, කොරෝනා වෛරසයේ […]
Continue Reading