දෙහිඕවිට ළමුන් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණාද? අවයව ජාවාරම් කරුවන් බවට සැකයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ළමුන් පැහැර ගැනීම් සිදු වීම් වන බවට තොරතුරු වාර්තා වනවා. නමුත් බොහෝ අවස්ථාවල මෙම තොරතුරු අසත්‍ය වන අතර සමාජයේ අනවශ්‍ය බියක් ඇති කිරීම මෙමගින් සිදු වනවා. එලෙසින් පළ වූ හඬ පටයක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading