“සර්වජන බලය ව්‍යාපාරය”, ජාතික ජන බලයට සහාය දීමේ තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ අතර ඇති තරඟය විදහා දක්වමින් දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යවන සුළු, අසත්‍ය තොරතුරු හුවමාරු වීම මේ දිනවල සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළබඳ අප සිදු කළ විමර්ශනයක් […]
Continue Reading