ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?
ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද […]
Continue Reading