ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?

මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ගිනි පෙට්ටියක නව මිල […]

Continue Reading