විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු ?
පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා. මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයයි […]
Continue Reading