චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පෙනී සිටින 1964 වසරේ ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපලේදී ලබා ගත් ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “චන්ද්‍රිකා මැතිණිය 1964 ජූලී 1 දා ලංඩන් හීත්රෝ ගුවන් තොටුපලේදී,අගමැති සිරිමාවෝ මැතිනිය සමග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක හමුවට එංගලන්තයට ගිය අවස්තාවක ගත් ඡායාරූපයකි” යනුවෙන් සඳහන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයක් සහිත සටහනක් හිටපු අමාත්‍යවරයකු විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ […]
Continue Reading
