FACT CHECK: චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?
පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා […]
Continue Reading