නියමිත වේලාවට ජලය පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ පිලිබඳ පළවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]
Continue Reading