FACT CHECK: ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?
දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි. සමාජ මාධ්‍ය සටහන් : “ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived Link Facebook […]
Continue Reading