FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?
විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]
Continue Reading