8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?
පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව […]
Continue Reading