බේකර්ස් බෙන්ඩ් හි (Bakers Bend) ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. මේ හේතුවෙන් ජනතාව අතරට මෙම ඡායාරූප ගෙන යාම සඳහා මෙම ඡායාරූප යම් යම් සංස්කරණයට භාජනය කරමින් ජනතා ආකාර්ෂණය ඇඳ බැඳ තබා ගැනීමට ද ඡායාරූප ශිල්පීන් උත්සුක වෙනවා. මෙවැනි ඡායාරූපයක් ඔස්සේ නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු […]
Continue Reading