FACT CHECK : නවනැලිය ග්‍රාමයේ ගිනිගත් නිවසක් ගොඩනැගීමට මෙම අසරණ මව සහ දුවට ආධාර අවශ්‍ය ද?
අසරණ වූ පුද්ගලයන් හට ආධාර උපකාර බලාපොරොත්තුවෙන් සමාජ ජාලා වල පළවන සටහන් බොහෝ විට අපට දකින්නට ලැබෙනවා. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළද මෙවැනි ආකාරයේ සටහන් බොහොමයක් අපට නිරන්තරයෙන්ම දක්නට ලැබෙන අතර ඒවා හට බොහෝ දෙනෙක් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට උත්සුක වන අයුරු ද අපට දැකගන්න පුලුවන්. මේ ආකාරයට නවනැලිය නම් ගමක අහිංසක පවුලක් […]
Continue Reading