ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්රක්ෂේපණය කර තිබු අයුරු?
ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් […]
Continue Reading