FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?
ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්රයේ […]
Continue Reading