අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී සිදු කළ අපහාසාත්මක අභිනයක් දැක්වෙන ඡායාරූපයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත නුසුදුසු අභිනයක් සිදු කරන ලද බව පවසමින් පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇති වී තිබුණා. එසේම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද එම අභිනය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප […]
Continue Reading
