FACT CHECK: රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් වත් කල අවස්ථාවක් ද?
කොරෝනා ව්‍යසනය මෙරටින් තුරන් වීමට සෙත් පතා පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යනාදී අමාත්‍යවරුන් විසින් පසුගියදා පිරිත් පැන් කල ගංගා වලට මුදා හළ කල සිද්ධියක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂයෙන්ම උපහාසාත්මක කෝණවලින් හුවමාරු වෙනු දැකගනන්ට ලැබුණි. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ උපදෙස් මත එම කටයුත්ත සිදුවූ බවද ඇතැම් සටහන් වල දක්වා තිබුනා. මේ අතර රටට […]
Continue Reading