Explainer: Google Map හි ජුබිලි කණුව හන්දිය, පිස්සට හූ කියපු හන්දිය ලෙස වෙනස් වුණාද?
දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : නුගේගොඩ, ජුබිලි කණුව හන්දිය, Google Map හි දක්වා ඇත්තේ, ‘Jubilee Post (පිස්සට හූ […]
Continue Reading