පිළිකා රෝගියෙකු බේරා ගත නොහැකි බව වෛද්‍යවරු පැවසීමත් සමඟ, මුදල් පිරවූ බෑගයක් රෝහල පුරා වීසි කළ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජීවිත යතාර්ථයන් ජනගත කිරීමට වුවද, උපකාර කර ගන්නා කතා වස්තුව හෝ ඡායාරූප නොමග යන සුළුයි නම් ඒ ඔස්සේ බොහෝ දෙනෙකු රැවටීමකට ලක් වනවා. එලෙස පිළිකා රෝගියෙකුගේ සංවේදී කතාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ කතාවක් සහ ඒ ආශ්‍රිත ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව සොයා අප කළ […]

Continue Reading