1983 වසරේදී ජවිපෙ විසින් බදාදා දින ඇඳිරි නීතිය පනවා තිබූ බවට පළවන නිවේදනයේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුදමය වාතාවරණය මත ඉන්ධන පිළිබඳ අර්බුදයකට ගෝලීය වශයෙන් මුහුණ පා ඇති මොහොතක, මෙරට වත්මන් රජය විසින් බදාදා දින රජයේ නිවාඩු දිනක් ලෙස නියම කොට එම අර්බුදයට තාවකාලික තීරණයක් ගෙන තිබුණා. මේ ඔස්සේ සමාජ මාධ්‍යයේ පළවන නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කරන විමර්ශනයක් […]
Continue Reading
