හදිසි විදේශගත වීමක් හේතුවෙන්, මාස 8ක දරුවෙක් හදාගන්න දෙන බවට දැක්වූ සටහනේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සානුකම්පිත අවස්ථා මෙන්ම ඡායාරූප / වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහන් වල නිරවද්‍යතාවය විමසීමෙන් තොරව බොහෝ දෙනා ඒවා දැඩිව විශ්වාස කරමින් හුවමාරු කර ගන්නා අයුරු ද බොහෝවිට දැකගන්නට ලැබෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප […]
Continue Reading