ජපුර සරසවි සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලුවාද?
පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජපුර විශ්ව විද්‍යාල සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading