McDonald’s වෙනුවට රුසියාවේ ‘Uncle Vanya’ අවන්හල් මේ වන විට ක්‍රියාත්මක වෙනවද?
රුසියාව, යුක්රේනයේ යුද මෙහයුම් දියත් කිරීම හේතුවෙන් පසුගියදා රුසියාවේ ක්‍රියාත්මක වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් තාවකාලිකව වසා දැමීමට මැක්ඩොනල්ඩ්ස් නිලධාරීන් කටයුතු කළා. මේ හේතුවෙන් රුසියාව ද, මැක්ඩොනල්ඩ්ස් ලාංඡනයට සමාන ලාංඡනයක් ඉදිරිපත් කරමින් රුසියාවේ ද ‘Uncle Vanya’ අවන්හල් ආරම්භ කර ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]
Continue Reading