ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!
ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් […]
Continue Reading