මහනුවර දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පොදු ප්‍රවාහනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන දුම්රිය භාවිත කරමින් දෛනිකව ගමනාගමනයේ යෙදෙන මගීන් සංඛ්‍යාව අතිවිශාල ය. කුමන ප්‍රදේශයක දුම්රිය අනතුරක් සිදුවුවත් සමාජය ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන්නේ, එය බොහෝ පිරිසකට සමීප පොදු ප්‍රවාහන සේවයක් නිසාමයි. ඒ අනුව දුම්රිය අනතුරක් පිළිබඳ සමාජය නොමග යවන ආකාරයෙන් පළ කරන […]

Continue Reading