ඔස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව ද, සංචාරයට අවදානම් රටක් ලෙස නම් කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාවේ ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මගීන් ගලවා ගැනීමට යුහුසුළුව කටයුතු කිරීම ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූ අතර බොහෝ දෙනා ඒ පිළිබඳව පැසසුම ලක් කළ අතර තව ත්, පිරිසක් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළේ, මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාව ඇතුළු අමෙරිකාවට සහය දක්වන අනෙක් රටවලින් ශ්‍රී […]
Continue Reading
