දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනි කාන්ත්ගේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රජිනිකාන්ත් ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. Facebook මෙම වීඩියෝව […]

Continue Reading

FACT CHECK: ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?

දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි. සමාජ මාධ්‍ය සටහන් : “ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived Link Facebook […]

Continue Reading