රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව ලබාදීම නතර කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ලබා දෙන “මා පිය රැකවරණ දීමනාව” සම්බන්ධයේ පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ පුවත් ඇතුළු සටහන් සංසරණය විය. මේ ඒ පිළිබඳව සිදු […]
Continue Reading
