අලවතුගොඩ නායයෑමේ පවුල් 800ක් අතුරුදන් බවට පැවසූ වාර්තා නොමග යවන සුළුයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල නිසි තහවුරු කිරීමකින් තොරව පුවත් එසැනින් වාර්තා කිරීම තුළ නොමග යන සුළු තොරතුරු සමාජ ගත වනවා. විශේෂයෙන් ම ව්‍යසනකාරී තත්ත්වයක් රටක උද්ගත වී ඇති අවස්ථාවලදී නොමග යන සුළු වාර්තා කරණය තුළින් ජනතාව අනිසි බියක්, මහජන කැළබීමක් ඇති වේ. ඒ ආකාරයෙන් පළ වූ […]
Continue Reading
