ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දින සඳහන් කර නැත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර ගෑස් සිලින්ඩර් පිපිරීම් මාලාවක් දිවයිනේ නන් දෙසින් වාර්තා වූ අතර එය ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව පිළිබඳ කරළියට ගෙන ආ බිහිසුණු සිදුවීම් වුණා. මෙම සිදුවීම ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡා සහ වාද විවාද රාශියක් ඇති කරනු ලැබුවා. කෙසේ වෙතත්, ගෑස් සිලින්ඩරයේ ආරක්ෂාව පිළිබඳ […]
Continue Reading