ගාලු මුවදොර අරගලකරුවන් සියල්ලම තනි පක්ෂයකින් මැතිවරණයට ?

ගාලු මුවදොර අරගලකරුවන් සියල්ලම නියෝජනය කරමින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයකින් තරඟ කරන බවට හඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කරමින් අප සිදු කරන කරුණු පැහැදලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ගාලු මුවදොර අරගලකරුවන් මැතිවරණයට යන මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා. ගාලු මුවදොර අරගලකරුවන් […]

Continue Reading