ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?
ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]
Continue Reading