Tillykke ලෙස කමෙන්ට් කර ජංගම දුරකථනය Original එකක්දැයි බැලීමට ක්‍රමයක් නොමැත

මේ වන විට බොහොමයක් දෙනා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අතර විවිධ වර්ගයේ ජංගම දුරකතන මෙරට අලෙවි වෙනවා.මේ අතරින් ඇතැම් දුරකතන නියම තත්වයේ පවතින අතර අනුකරන සහිත ජංගම දුරකතනද අඩු මිලට වෙලඳපලේ අලෙවි වන අතර ඒවා අනුකරණ බව තහවුරු කර ගැනීමට අපහසු වන තරමටම නිපදවා ඇති අවස්ථාද දැකගනන්ට පුළුවන්. මේ අතර පසුගිය දිනෙක හොඳම යාලුවෝ […]

Continue Reading