කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබ එකඟ වූ බවට එජාපයෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයත වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් නොයෙකුත් කතා පැතිරෙද්දී වැඩි වශයෙන් අවධානය හිමි ව ඇති කොළඹ මහ නගර සභාවට වන අතර ඒ අතරින් කොළඹ මහ නගර සභාවේ පුරපති පදවියට කවුරුන් කුමන පක්ෂයකින් තේරේවිද, යන්න තවමත් නිශ්චිත තාවයක් නොමැත. මේ අතර මෙම […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading