FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?
ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]
Continue Reading